fbpx

Free home delivery in GTA over $100

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s

Maranaye Dinapotha – මරණයේ දිනපොත

Add to wishlistAdded to wishlistRemoved from wishlist 4

$13.00

In stock

SKU: MHM-003 Categories: ,
Free shipping offer

Receive free shipping within GTA for orders over $35!

මරණයේ දිනපොත – Maranaye Dinapotha

මරණය යනු ජාති කුල භේද කිසිවක් නොමැතිව උගත් නූගත් බාල මහලු බල දුබල ධන නිර්ධන භේදයකින් තොරව කවර ආගමික විශ්වාසයන්ගෙන් යුතුව වාසය කළත් කවදා කොතැනක කොහි හෝ සිට මේ ජීවිතය වෙත කඩා පනිනා දෙයකි. කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ අපගේ ශාස්තෘවර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් දහම් විග්‍රහය ඉස්මතු කරවමින්
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ නවතම සදහම් ග්‍රන්ථය ඔබත් නොවරදවාම කියවන්න.

දැල්වෙමින් ඇති පහන්සිලක් සුළඟින් නිවී යන්නා සේ මරණය පැමිණි කල්හී අවසන් වීමට නියමිත මේ දිවියට මෙම උතුම් ග්‍රන්ථය ඇසුරින් රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව ඔබ සැමට උදා වේවා!

Will be delivered immediately along with your regular groceries

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Maranaye Dinapotha – මරණයේ දිනපොත”

Logo
Register New Account
Reset Password